සුරූපි නිළි ආලියා බාත්ට කොරෝනා
සුරූපී බොලිවුඩ් නිළි ආලියා බාත්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සන්ජයලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටයේ රූපගත කිරීම වලට සහභාගී වී සිටියදී ඇය මෙලෙස මෙම වෛරසයට ගොදුරු වී තිබේ.
374 total views, 5 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1