ඇමති නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කර ඇත.   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් අදාළ නියෝගය ලබාදුන්නේය. 2010 – 2015 කාල සීමාවේදී රාජ්‍ය මුදල් අවභාවිත කර එන් ආර් කන්සල්ටන්ට්ස් නම් පුද්ගලික සමාගමකට ලබාදී ඇතැයි කියන සිද්ධියකට අදාළව මෙම නඩුව පවරා තිබේ

 575 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply