‘Made in Sri Lanka සන්නාමය’ තෝරා ගත් දේශීය නිපැයුම් ගණනාවකට

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ස්වදේශීය ව්‍යවසායකයා බලගැන්වීමට කර්මාන්ත අැමැති විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ තෝරා ගත් දේශීය නිපැයුම් ගණනාවකට ‘Made in Sri Lanka සන්නාමය’ පිරිනැමිණි.

ඒ සුවිශේෂ අවස්ථාව කොළඹ 02, හිල්ටන් රෙසිඩන්සිස් හෝටල් පරිශ්‍රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අැමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 446 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply