හෙට සිට නාඩු 97ට,කැකුළු 93ට දෙනවා – මහින්දානන්ද

මෙරට ක්‍රියාත්මක වූ සහල් මාෆියාව තමන් විසින් කැඩූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (31) පැවසීය.
ඒ අනුව හෙට (01) සිට උත්සව සමය වෙනුවෙන් නාඩු සහල් කිලෝවක් රුපියල් 97කට මෙන්ම රතු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 93 බැගින් ලබා දෙන බවද හෙතෙම කීය.
ඒ සඳහා අවශ්‍ය සහල් තොග යවා අවසන් යැයිද ඇමැතිවරයා පැවසීය

 806 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply