සුමන්දිරන් මාධ්‍යය ප්‍රකාශක නොවේ – නිර්මලනාදන්

දෙමළ ජාතික සන්ධනය සදහා තවමත් ස්ථිර ප්‍රකාශකයෙකු පත්කොට නොමැති නිසා සුමන්දිරන් මන්ත්‍රීවරයාට එම තනතුර වෙණුවෙන් පෙනී සිටීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා 30 දා වවුනියාවේදී පැවසීය.
වවුනියාව ගුඩ්ෂෙඩ් පාරේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර ආරවුලක් හටගත් අවස්ථාවේදී  සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ තනතුර අහිමි කළ බවත් මේ දක්වා ඊට වෙනත් අයෙකු පත් කොට නොමති බවත් ඔහු සදහන් කළේය.

 608 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply