හමුදාවේ 28කට එරෙහිව අපරාධ සාක්ෂි එකතු කිරීමට 12 කගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ජිනීවා නුවර රැස් වෙයි

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව අපරාධ සාක්ෂි එකතු කිරීමේ 12 කගෙන් යුත් හයිබි‍්‍රඩ් කාර්ය මණ්ඩලය ජිනීවා නුවර ස්ථාපිතකර ඇත.
 
 එම කාර්ය මණ්ඩලයට පරීක්ෂකවරු, නීති උපදේශකවරුන් අතිචෝදකයන් සහ විමර්ශකයන් අයත් වෙති.
 
 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අනුබද්ධව ස්ථාපිතකර ඇති මෙම කාර්ය මණ්ඩලය අපේ‍්‍රල් 2 දා සිට සාක්ෂි එකතු කරන බව ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.
 
 මේ අතර යුද අපරාධ සාක්ෂි එකතු කරන කාර්ය මණ්ඩලය කවුදැයි හෙළි නොකිරීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ තීරණය කර ඇත.

 691 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply