ඓතිහාසික දෙවනගල පුදබිමේ වාහල්කඩ ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම අප්‍රේල් මස 03 වනදා!

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ නාම පුවරුව සහිත වාහල්කඩ ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම අප්‍රේල් මස 03 වනදා පෙරවරුවේ සිදු කෙරෙනවා.  පසුගිය කාලයේ මුස්ලිම් අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ල වෙමින් පැවති දෙවනගල පුදබිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ අතර පුදබිමේ නාම පුවරු පවා අන්තවාදීන් විසින් කඩා ඉවත් කිරීමට කිහිපවිටකම ක්‍රියා කල බවයි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලේ.    

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ඓතිහාසික දෙවනගල පුදබිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන්.

 1,297 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply