මහමග වැඩ පෙන්නූ පොලිස් කොස්තාපල් ඇතුළට – ලොරි රථ රියැදුරුට ලැබුණු තීන්දුව මෙන්න

පන්නිපිටිය නගරයේදී ඊයේ (29) උදෑසන මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා හප්පා අනතුරට ලක්කළ  ලොරි රථ රියැදුරාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඔහුට ඇප නියමකර එම රියැදුරුට පහරදුන් රථවාහන කොස්තාපල්වරයා අප්‍රේල් මස 05 වැනිදා තෙක් රිමාණ්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

 604 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply