ජනපති මුදල් ඉතිරි කරලා – ඇමැති මහින්දානන්ද කියයි

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ රුපියල් බිලියන 3.02 ක් වැය කරත්දී වත්මන් ජනපති ඝෝඨාභය රාජපක්ෂ මහතා 2020 වසරේදී වැයකර තිබෙන්නේ රුපියල් බිලියන 1.2 ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ කාලය තුළ ජනපති ලේකම් කාර්යාලයෙන් පමණක් රුපියල් බිලියන 1.7 ක් ඉතිරිකර දී තිබෙන බවත් ඒ මහතා කීය.

අනවශ්‍යය වියදම් සියල්ල කපා හරිමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලය තුළ අති විශාල මුදලක් රටට ඉතිරිකර දී තිබෙන බවත් තමන් බලයේ සිට පසුගිය වසර 1 1/2 ක කාලය තුළ විදේශ සංචාර සඳහා එතුමා වැයකර තිබෙනේනේ රුපියල් ලක්ෂ 32 ක් පමණක් බව ද හෙතෙම පැවසීය.

 674 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply