ජැක්සන් සහ පියුමි මලයාලම් සිනමාපටයක

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා සහ ජනප්‍රිය නිළි පියුමි හංසමාලි මලයාලම් සිනමාපටයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතව තිබේ.

ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය.

 1,073 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply