විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන 06කට රතු නිවේදන

 විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරුවන්, 6 දෙනෙක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන් සම්බන්ධයෙන් අදාළ රතු නිවේදන ද මේ වන විට ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය

 1,362 total views,  60 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply