මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් (VIDEO)

මේ වන විට මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා .
පුද්ගලික බස් රථ  සමාගමට අයත් බස්රථ පහකින් විදෙස් රටවල සිට පැමිණි පිරිස් යුද හමුදා නිලධාරීන්ගේ  මූලිකත්වයෙන්   නිරෝධායනයට රැගෙන යන  අවස්ථාවේ  දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ හේතුවෙන් මෙම නොසන්සුන්කාරී හටගෙන ඇති බව වාර්තා වේ.
එම සමාගමටම අයත් බස් රථ රියදුරන් විසින් මෙම බස් රථ ධාවනය  කර ඇති අතර revenue licence නොමැතිව මෙම බස් රථ ධාවනය කර ඇති බවත් සඳහන් වෙයි.


අදාළ වීඩියෝව පහතින් 

https://www.facebook.com/NoizeTVSriLanka/videos/1037403490123919/

 144,674 total views,  5 views today

What’s your Reaction?
+1
12
+1
9
+1
11
+1
30
+1
24
+1
27
+1
90

Leave a Reply