ශ්‍රීලනිප යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට

නව ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා අද (26) ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදෙන බවද පක්ෂයේ මහ ලේකම් දායාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.


ඉන්පසු  අලු‍ත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පක්ෂයේ වැඩිදුර අදහස් ලබාගෙන අවසන් යෝජනා මෙම මස 30 වැනිදා  ආණ්ඩුවට භාරදීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

 652 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply