කෘති‍්‍රම මස් අනුභව කරන්නැයි සුපිරි කෝටිපති බිල්ගේට්ස් බටහිර රටවලින් ඉල්ලයි

කෘති‍්‍රම මස් අනුභව කරන ලෙස සුපිරි කෝටිපති  බිල්ගේට්ස් බටහිර රටවලින් ඉල්ලා ඇත.
 
 දේශගුණික විපර්යාස මර්දනය කරන්නේ කෙසේද යන්න ගැන පැවැති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ඇමස්ටඩෑම් සිට චිකාගෝ දක්වා ජනතාව කෘති‍්‍රම මස්වලට පුරුදු විය යුතු බවයි.
 
 මෙලෙස කෘති‍්‍රම මස් නිපදවීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා ඩොලර් මිලියන 47 ක් වැය වේ.
 
 

 1,823 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply