අප්‍රේල් 01වැනිදා සහල් මිලට වෙන්න යන දේ

අප්‍රේල් 01වැනිදා සිට සතොස ,සමූපාකාර සහ සියලුම සුපිරි වෙළෙඳ සැල් මගින් සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 95ටත් නාඩු කිලෝවක් රුපියල් 97ටත් අලෙවි කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 671 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1

Leave a Reply