ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැහැ

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් වන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා උපදෙස් දුන් බවද අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ නුගේගොඩ වැලිපාර්ක් උද්‍යානයේදී පෙරේදා (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමිනි.

 2,548 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply