දැයට එළිය – ගමට බලයක් කරමින්,ගමට බලාගාරයක්

දැයට එළිය – ගමට බලයක් කරමින්, ”ගමට බලාගාරයක්”  සමාරම්භය සනිටුහන් කළ බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.   අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, තෝරාගත් ට්‍රාන්ස්ෆෝමර් 7000 ක් ආශ්‍රිතව දීපව්‍යාප්තව ඉදිකිරීමට නියමිත සූර්ය විදුලි බලාගාර 7000 ව්‍යාපාතිය යටතේ එහි පළමු පියවර දියත් කරමින්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (25) පෙරවරුවේ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.  

ඒ අනුව පළමු පියවර යටතේ  ඉදිකෙරෙන බලාගාර 880 ක් වෙනුවෙන් අද දින ටෙන්ඩර්පත් කැදවීමට පියවර ගෙන ඇත. පළමු පියවර යටතේ ඉදිවන මෙම බලාගාර මාස 7 ක් වැනි කාලසීමාවක් තුලදී ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.

 375 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply