විදේශ ඇමති අසාර්ථකයි – GSP+ පවා නැතිවෙන්න පුළුවන් – පාඨලී

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමග ඉදිරියේදී GSP ප්ලස් සහනය අහිමිවීම වැනි ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.

මෙම ගැටලුවේදී විදේශ අමාත්‍යවරයාගේ සක්‍රීය ක්‍රියාකාරිත්වයක් නොතිබූ බවත් නිසි උපායමාර්ගික සැලැස්මක් නොතිබීම හේතුවෙන් මෙවර ශ්‍රී ලංකාව පරාජයට පත්වූ බවයි කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

 299 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply