මෝදිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්!!!

ඉන්දියාව පාකිස්තානය සමඟ “සුහද සබඳතා” පැවැත්වීමට කැමති නමුත් එය සිදුවීමට නම් භීතියෙන් තොර වූ විශ්වාසනීය පරිසරයක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යවමින් කියා සිටිනවා.

ඉකුත් අඟහරුවදට යෙදුන පාකිස්ථානු 70 වැනි ජාතික දිනයේදී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ පාකිස්තාන ජනතාවට සිය සුබ පැතුම් එක් කරමින් අගමැති මෝදි මෙසේ මෙම ලිපිය යව තිබෙනවා.

“අසල්වැසි රටක් ලෙස ඉන්දියාව පාකිස්තාන ජනතාව සමඟ සුහද සබඳතා අපේක්ෂා කරන බවත් ඒ සඳහා භීතියෙන් හා සතුරුකමෙන් තොර විශ්වාසදායක පරිසරයක් , අත්‍යවශ්‍යයි. බවත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඒ අතරම Covid -19 වසංගතයට මුහුණ දීම සඳහා අගමැති මෝදි සිය ලිපියෙන් පාකිස්තානයට සිය සුබ පැතුම් ද එක්කර තිබෙනවා.

එම ලිපිය පහතින්

 1,029 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply