රිෂාඩ්ගේ ගජ මිතුරන් සහභාගී වූ සජිත්ගේ පරිසරය රැක ගැනීමේ උද්ඝොෂණය (PHOTOS)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වන විනාශයට විරෝධය පළ කරමින් විරෝධතාවක නියැලී සිටියා.

ඒ අතර විශේෂම කාරණය වන්නේ පසුගිය දිනවල විල්පත්තු රක්ෂිතයේ දැවැන්ත වන සංහාරයක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ළඟම හිතවතුන් පිරිසක්ද ඒ සඳහා එක්ව සිටීමයි .

එමෙන්ම මෙම විරෝධතාවය සඳහා රිලවෙකුද යොදාගෙන තිබුණා .

එහි ඡායාරූප පහතින් …

 18,042 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
22
+1
0
+1
1
+1
2

Leave a Reply