රවි ඇතුළු 08දෙනා 30වැනිදා තෙක් යළි රිමාන්ඩ්

බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පෙචුඅල් ට්‍රෂෙරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තකරුවන්   08 දෙනා අද සවස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  මේ මස 30 වැනිදා  දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

 536 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply