අමීර් ඛාන්ට කොරෝනා අසාදනය වේ
ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත මේ අනුව ඔහු ආසාදිත බව තහවුරුවීමෙන් පසුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද එම වාර්තා වල සඳහන් වෙයි
835 total views, 10 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1