සජිත් දින දෙකක විවාදයක් ඉල්ලයි
සීනි බදු වංචාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකයා මෙම ඉල්ලීම කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.
587 total views, 5 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1