ශී‍්‍ර ලංකාවේ පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න – ඉන්දියාව ජිනීවාහිදී ශ්‍රී ලංකාවට කිව්ව කතාව

ශී‍්‍ර ලංකාව වහාම පළාත් සභා ඡන්දය පවත්වා ඒවා කි‍්‍රයාකාරී කළ යුතු බව ඉන්දියාව ඊයේ (23) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදී ප‍්‍රකාශ කර ඇත.

එසේම උතුරු නැගෙනහිර ජනතාවගේ අභිලාසයන් මුදුන්පත් කරලීම වෙනුවෙන් ලංකා රජය කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කර ඇත.

දෙමළ ජනතාව වෙනුවෙන් බලය බෙදිය යුතු බවට ජාත්‍යන්තරය කරන ඉල්ලීමට ඉන්දීය සහයෝගය ලැබෙන බව ද මෙහිදී අවධාරණය කර තිබේ.

 949 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply