ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මමත වී තිබෙනවා.

ඊට විපක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 21ක්.

ජපානය සහ ඉන්දියාව මෙහිදී ඡන්දය ප්‍රකාශ නොකළ රටවල් 14 අතරින් කැපී පෙනෙන බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

 103,941 total views,  5 views today

What’s your Reaction?
+1
7
+1
4
+1
3
+1
53
+1
13
+1
13
+1
154

One thought on “ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

  • 2021-03-24 at 00:54
    Permalink

    කොහොමහරි පස්ස බිම ඇනිලා ඉන්න උන්ට චූන් එකක් දෙන්න ඕන 😁😁😁😁 හරි කනගාටුයි මේ රටේ බයියෝ කියල ජානවලම පඩයක් ඇරියත් රෙද්දෙ රෙවෙන කැලනියේ නාගයන්ට රැවටෙන රටේ සංවර්ධනය කියල ගස් කප කප නෑ කියන පස්ස බිම ඇනිච්ච ආන්ඩුවකට මුක්කු ගහල කෙලින් කරවන ඉරාජ් කියල ඩෝබි කෙනෙක් ඉන්න එක ගැන…ගවුමක් ඇන්ද ගමං ගෑනු වෙන්න්නනෙත් නෑ ඉතිං ගෑනු වැඩ එක්ක පිරිමි වෙලා ඉපදුනේ මොකද කියලත් හිතෙනවා….හෙලයා රටට ආදරෙයි හැබැයි පරයා එදා ඉදං රටේ මිනිස්සු ගොනාට ඇන්දුවා…ලංකාවෙ අභිමානවත් පුරවැසියො විදියට පෙන්නුවට ඔය රාජපක්ෂල එක්කම ආයෙ මේ මහපොළොවෙ පනුවෙක් වෙලාවත් ඉපදෙන්නෙ නෑ…අපරාදෙ පිරිමි ආත්ම

Leave a Reply