පුතු ඉල්ලා දින 1496 ක් උපවාස කළ පියා මියයයි

2007 වසරේදී අතුරුදහන් වූ තම පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව නගරයේ දින 1496 ක කාලයක් අඛණ්ඩ උපවාසයක නිරත වූ පියෙක් ඊයේ (22 )හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබේ.


මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි කනකයියා රංගනමූර්තී නැමති 63 හැවිරිදි පුද්ගලයෙකි.

 681 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1

Leave a Reply