රනිල් වගේම දිගටම සජිත්වත් විපක්ෂ නායක කමේ තියාගන්නවා – ඇමති මහින්දානන්ද!!!

සජිත් පේ‍්‍රමදාස මහතා වැනි විපක්‍ෂ නායකයෙක් හැමදාටම අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ සිටියා සේම දිගටම සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ තබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම ඇමැතිවරයා මේ මහතා මේ බව කියා සිටියේ රට තුළ ඇති සහල් හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

රටතුළ සහල් හිඟයක් නොමැති බව අවධාරණය කරන ඒ අමාත්‍යවරයා කියා සිටියේ රජය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසකගේ සහෝදරයන්ට හාල් මෝල් තිබීම සත්‍යව බවත් සහ එම කාරණය සහ රජය යනු කාරනා දෙකක් බව ඔහු සඳහන් කරනු ලැබුවා.

 599 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply