රාජිත සහ චතුර කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙයි – (VIDEO)

පාර්ලිමේන්තු රාජිත සේනාරත්න සහ හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරු ප්‍රකාශක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (22) පැමිණ තිබේ.
මාධ්‍යවේදියකු පැහැර ගත් බවට කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

වීඩියෝව පහතින්..

https://fb.watch/4o9cm0IJer/

 555 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply