රන්ජන්ගේ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතා වෙත ලබා දී තිබෙන සිර දඬුවම පිළිබඳ පංච පුද්ගල නිල මඩුල්ලක් හමුවේ නැවත සලකා බලන ලෙස ඔහුගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22) ප්‍රත්ක්ෂේප කර තිබේ.

 1,050 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply