රුවන්පුර අධිවේගයේ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අඩුම ලංසුව ඉදිරිපත් කල දේශීය සමාගමට ලබා දී තිබේ.  ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (22) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.  

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කි.මී. 73.9ක් ඉදිකිරීම සඳහා කැබිනට් සංදේශය මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිව තිබිණි.

 943 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply