මා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට එනවාද නැද්ද තීරණය කරන්නේ ජනතාවයි

තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් කළේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳර ’ 15 වැනි වැඩසටහන පෙරේදා (20) ක‍්‍රියාත්මක වුණේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි.

 873 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply