ජවිපේ මොහොමඩ් සිංහරාජේ ගෝනෙකු මරා මස්කර මාට්ටු

රක්වාන පොලිස් වසමට අයත් මානික්කවත්ත, පොතුපිටිය පාර රක්වාන පුදේශය තුලදී සිංහරාජ වනාන්තරය තුල සිටි ගෝනෙකු මරා මස් කිලෝ 22ක් සමග විදේශ රටක නිශ්පාදිත බෝර12තුවක්කුවක් හා පතරොමි7ක් ද සමග තානායමි පාර,රත්නපුර ,ලිපිනයේ පදිංචි අබිදුල් රහීමි මොහොමඩි හනාස් යන අය සමග මොහුගේ අධාරකරැවන්4නෙකුද රක්වාන පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම මොහොමඩි හනාස් යන සැකකරැ ජ.වි.පෙ. රත්නපුර නගර සභාව සදහා තරගකල අපේක්ෂකයෙකි.

කාලයක් පටන් මෙම පුද්ගලයා රක්වාන,මානික්කවත්ත,පොතුපිටිය, පුදේශයේ මොහුට අයත් ඉඩමෙි සිට ලයිසන් කරන ලද ගිණි අවිද සමග සතුන් දඩයමෙි යන පුද්ගලයන් සමග එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.මොහු පුදේශයේ සතුන් මාර අලෙවිකරමින් හා විනෝදය සදහා මෙමකටයුතු සිදු කර ඇත.

මොහු මස් ප්‍රවාහනය කළ වාහනයද අත් අඩංගුවට ගෙන ඇත.

 14,114 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
14
+1
3
+1
3
+1
1

Leave a Reply