ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරඟය අද!!!

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟය මුම්බායිහි දී රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න දිල්ෂාන්ගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර ඉන්දීය පිළේ නායකත්වය දරන්නේ සචින් ටෙන්ඩුල්කාර් ය.

මෙම තරඟය පහත ලින්ක් එක ඔස්සේ අද සවස 6 සිට සජීවීව නැරඹිය හැක.

 2,626 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply