රාජිත හා චතුර පොලීසියෙන් කට්ටි පනි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා එළඹෙන සදුදා දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

මාධ්‍යවේදියෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන් කැඳවා ඇත.

පසුගිය දින දෙක තුළදීද ඔවුන්ට අපරාධ කොට්ඨාසයට පැමිණෙන්නැයි දැනුම් දුන්නද ඔවුන් එම දිනවල පැමිණීමට නොහැකි බව පොලීසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව සදුදා දිනයේ පැමිණෙන ලෙස නැවතත් ඔවුනට දැනුම් දී ඇත

 2,122 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply