පාස්කු වැරදිකරුවන්ට දඬුවම් ඉල්ලා දේව මෙහෙයක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ  වගකිවයුත්තන්ට දඬුවම් ලබාදිය යුතු යැයි කියමින් දෙවියන් යැදීමේ විශේෂ දේව මෙහෙයක් හෙට (21) සවස 7 ට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ මෙහෙයවීම යටතේ රාගම තේවත්ත පුදබිමේදී පැවැත්වීමට නියමිතය.
 
 දෙවියන් යැදීමේ මෙම විශේෂ දේව මෙහෙයට කොළඹ අගරදගුරු පදවියේ රදගුරුතුමන්ලා ප‍්‍රමුඛ පූජා ප‍්‍රසාදිවරුන් මෙන්ම කන්‍යා සොයුරියන් බැතිමත්හු දෙසිය පනහක් පමණ පිරිසක් සහභාගි වෙති.
 
 මෙම කොරෝනා තත්ත්වය නිසා විශේෂ ආගමික මෙහෙයට සීමිත පිරිසක් සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇත.

 787 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply