ගෑස් හිඟයකුත් නෑ මිල වැඩි කරන්නෙත් නෑ – අගමැති

රටේ ගෑස් හිඟයක් නැති බවත්, උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැති බවත් මුදල් ඇමැති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළෙඳපොළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පෙරේදා (17) පැවති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. 

 555 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply