වන විනාශ ගැන බොරු ගොතා රජයට මඩ ගහන නඩයක්

රජය විසින් වනාන්තර එළි පෙහෙළි කරමින් දැවැන්ත වන විනාශයක් කරන බවට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර කරන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.  සිංහරාජ වනාන්තරය සහ මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ ඡායාරූප ඇතුළත් කර රජයට සම්බන්ධ පිරිස් විසින් මේ හානි කරන බව ඒත්තු ගැන්වීමට මේ කණ්ඩායම කටයුතු කරන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් මේ පිරිස ක්‍රියාත්මක වන බවට බුද්ධි අංශ සැක කරන අතර ඔවුන් සොයා ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 1,297 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply