මන්ත්‍රී නලින් බණ්ඩාරට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධව  සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින්  කළ ප්‍රකාශයක් සම්බන්ධව සලේ   විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (19දා) පාමිණිල්ලක් කර ඇත.

 1,030 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply