ගුරු සංගම් දෙකක් විරෝධතාවයක – පැලවත්තේ දැඩි රථවාහන තදබදයක්
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ගුරුසංගම් 02 ක් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. එය මේ වනවිට ක්‍රියාත්මක වනවා.
මේ හේතුවෙන් පැලවත්ත ප්‍රදේශය හා අමාත්‍යංශය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් ඇති බව තලංගම පොලීසිය නිවේදනය කළා.
519 total views, 5 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1