96 ලෝක කුසලාන ජය වෙනුවෙන් සනත්ට ලැබුණු Surprise එක!!!

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම 1996 ලෝක කුසලානය දිනා ඊයේ දිනට වසර 25ක් පිරිම නිමිත්තෙන් විවිධ සැමරුම් උත්සව පවත්වනු ලැබුවා.

ඉන් ප්‍රධාන සැමරුම් උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 1996 කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබුවා.

ඒ අතර වාරයේ 1996 ලෝක කුසලාන තරඟාවලියේ වීරයා බවට පත් වූ සනත් ජයසූරිය වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට මේ වන විට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය කරමින් Road Safety ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් ඊයේ කටයුතු කර තිබුනා.

ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද දර්ශන පහතින්

 1,619 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply