ක්‍රිකට් කුසලානය දිනා වසර 25ක් ගත වීම නිමිත්තෙන් ක්‍රිකට් ශූරයන්ට උපහාර

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනා වසර 25ක් ගත වීම නිමිත්තෙන් එම ක්‍රිකට් ශූරයන්ට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී 1996 වසරේ විජයග්‍රාහි ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

 505 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply