ඊයේ දිනට පමණක් මෙරටින් මාරක රිය අනතුරු 5ක්

ඊයේ  (16) දිනයේ මෙරටින් මාරක රිය අනතුරු පහක් වාර්තා වී ඇත.

 මෙම මාරක රිය අනතුරු සිදුව ඇත්තේ අතුරුගිරිය ,ගොකරැල්ල ,මුලතිව් ,මීරිගම හා පාදුක්ක යන ප්‍රදේශ වලය. මෙම රිය අනතුරු වලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ඔරුවල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් ,ඇටඹගස්යාය පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් ,මුලතිව් පදිංචි වයස අවුරුදු 24 ක පදිංචි පුද්ගලයෙක් ,කොස්ඇටදෙණිය පදිංචි වයස අවුරුදු 45 ක පදිංචි කරුවෙක් සහ පිටකෝට්ටේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නිවේදනය කරයි

 512 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply