දුම්රිය වර්ජනය නිමයි

දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයෝ අද (17) දහවල් 12 ට පමණ හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කලහ.

කෙසේ වෙතත් එම වර්ජනය සවස 03 වන විට නිම කෙරිණි. මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු වූ බව වාර්තා වෙයි

 431 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply