වේදිකා නාට්‍ය කලාකරුවන්ට රක්ෂණාවරණයක්

වේදිකා නාට්‍ය කලාකරුවන් වෙනුවෙන් රජයේ වියදමෙන් රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.

 වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

 361 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply