අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක් සහ උණ්ඩ සොයා ගනී

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   

අසාද් සාලි මහතා ඊයේ (16) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අතර ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන පරික්ෂා කිරීමේදී  එහි තිබී මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගත් බවද පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 597 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply