ඉදිරි මහ මැතිවරණවලදී පොදුජන ජනපතිවරයෙක් සහ පොදුජන ආණ්ඩුවක් බිහි කරනවා -සජිත්

සමගි ජන බලවේගය විසින් ඉදිරි මහ මැතිවරණවලදී පොදුජන ජනපතිවරයෙක් සහ පොදුජන ආණ්ඩුවක් බිහි කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

‘අභියෝග ජය ගන්නට එකට සිටගමු’ යන තේමාව යටතේ හයිඩ් පිටියේදී ඊයේ (15) සවස පැවැති සමගි ජන බලවේගයේ පළමු සංවත්සර උත්සවයේදී හෙතෙම මේ බව කියා සිටියේය.

සමගි ජන බලවේගය නමැති දේශපාලන පක්ෂය අලූතින් පිහිටුවා වසරක් තුළ මෙරට දේශපාලන ප‍්‍රවාහයේ ප‍්‍රධානතම විපක්ෂය බවට පත්වී වාර්තාවක් තැබුවා සේ ඉදිරියේදී තවත් වාර්තාවක් තබමින් එම පක්ෂයේ ආණ්ඩුවක් මෙන්ම ජනාධිපතිවරයෙක්ද පත් කර ගන්නා බව ප‍්‍රකාශ කළේය.

 822 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply