සමගි ජන බලවේගයේ පළමු සංවත්සරයට කරූට ආරාධනා කරලා නැහැ

සමගි ජන බලවේගය පළමු සංවත්සරයට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාට ආරාධනා කොට නොමැති බව එම සංවිධානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයට අනුබද්ධිත පක්ෂ වලට මෙන්ම එහි නායකයින්ටත් සමගි ජන බලවේගය සමග කිට්ටුවෙන් වැඩකරන සිවිල් සංවිධාන වලටත් මෙම සංවත්සර උත්සවයට ආරාධනා කොට තිබෙන බව වාර්තා වේ.

ආණ්ඩු විරෝධී ස්ථාවරයක සිට කටයුතු කරන කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග ඉතා කිට්ටුවෙන් වැඩ කරන සිවිල් සංවිධානයකි.

 857 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply