බුර්කා තහනමට අදාළ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකාව තුල බුර්කාව පැලදීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (15)කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත.

මෙම කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා දින අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරට බුර්කාව තහනම් කිරීම පිළිබඳ සොයා බැලීම නිර්දේශ ද ඉදිරිපත් විය

 3,217 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply