ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළ යෝජනා සම්මත වන බව විශ්වාසයි – ආර්.සම්බන්ධන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවලියට රටවල් ගණනාවක සහාය ලැබී එය සම්මත වන බව තමන්ට විශ්වාස යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා 13 දා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු හා ප්‍රශ්න සම්බන්ධයෙන්ද අතීතයේ ඔවුන් විසින් විඳින ලද ඉතා අමිහිරි අත්දැකීම් පිළිබඳවඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට මෙන්ම ජාත්‍යන්තර රටවල් ගණනාවකට විශාල අවබෝධයක් ඇති බවයි.

 655 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply