අනිවත්ත ෆේස්බුක් සාදය වටලයි

නිරෝධායන නීති නොතකමින් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාඇති ෆේස්බුක්  හරහා සංවිධානය කරනු ලැබූ සාදයක්  අද  (14) අලු‍යම වැටලූ මධ්‍යම පළාත්  සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍යය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණ තරුණියන් 60 දෙනෙකු පමණ සාදයට එක්ව සිට ඇත.ඔවුන් මත්පැන් වලට අමතරව මත්පෙති පානය කරන්නට ඇති බවට සුරාබදු නිලධාරීන් සැකකරයි.

 1,343 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply